ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසදීමට සධාර්මික වෙළඳ ක්රියාකාරීත්වයක අදාලත්වය
නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස්ගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ක්ෂුදු මූල්‍ය ණය ක්‍රියාවලිය එහි ආරම්භක අරමුණින් මේවන විට බොහෝ සේ අපගමනය වී ඇත්තේ මිලියන 2.8ක් ශ්‍රී ලාංකිකයින් මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී සිටින බැවිනි. ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යසනයට එරෙහි ජාතික සමුළුව විසින් මෙම ගැටලුව සෘජු ලෙසම ආමන්ත්රනය කර ඇති බව පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, කුඩා නිෂ්පාදකයින්…